ගිය ආණ්ඩුවේ පාස්කු නඩුවේ පලවෙනි සැක කාරයා සුරේස් සලේ..

ගිය ආණ්ඩුව යටතේ පාස්කු නඩුවේ පලවෙනි සැකකරැ සුරේස් සලේ බවත් දෙවන සැකකරැ රොහාන් ගුණරත්න බවත් මේ දෙන්නම ඉදිද්දි කොහොමද හොයන්නේ කියලා යි අපිට තිබ්බ ප්‍රශ්ණය යනුවෙන් අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුවුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු සුරෙස් සලේ CID යෙන් අත්අඩංගුවට ගැනිම පිලිබදව අදහස් පලකලේය.
එසේම අඩුම තරමේ මේ ආණ්ඩුව යටතේ පොලිසියට හයියක් උනා සුරේස් සලේව අත්අඩංගුවට ගන්න.
එහෙම අරගෙන නිතියට අනුව කටයුතු කරන්න.නමුත් ප්‍රශ්ණය තියෙන්නේ මේ සිද්ධිය සම්බන්දයෙන් අධිකරණය හමුවේදි කොහොමද ඔප්පු කරන්නේ ..
අපි කවුරැත් දන්නවා මේකට ගොඨාභයගේ සම්බන්දයක් තියෙනවා කියලා.ඉතා පැහැදිලියි. යනුවෙන් වැඩිදුරටත් ඔහු එලෙස පැවසීය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *