ගෑස් කෝ..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මේ වන විටත් ගෘහස්ත ගෑස් ලබාගැනිමේ අපහසුතාවයක් පවතින බවත් , මෙය දින ගණනාවක සිටම සිදුවෙමින් පවතින බවද පාරිභෝගික ජනතාව සදහන් කරයි.
අදාල ගෑස් සමාගම් දෙකම මේ පිලිබදවඅපකල විමසීමකදි සදහන් කරන්නේ ඉදිරි දින කිහිපයක් ඇතුලත සිය සේවාවන් ඉක්මනින් ලබාදෙන බවකි.
එහෙත් සිය පාරිභෝගික ජනතාව මේ වන විටත් ගෘහස්ත ගෑස් නොමැතිකම නිසා පිඩාවන්ට පත්ව ඇති බවත් සදහන් කරන අතර හදිසියේ මිල ගණන් ඉහල යාමක පෙරනිමිත්තක් ද යන්නසැක සහිත බව සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *