කොච්චිකඩේ පොලිසියත්..මිගමුව නගර සභාවත් අපිට යුක්තිය ඉටුකරන්නේ නැ..

පලගතුරේ අවට බහුතරයක් දෙනා විදේශිය ජනතාවට නිවාස කුලියට දි සිය ජිවිකාව ගෙනයන ලබන අතර ඒ අවට සිටින ඇතැම් අයගේ ක්‍රියාකලාපයන් හේතුකරගෙන මිගමුව නගර සභාවත් කොච්චිකඩේ පොලිසියෙනුත් නිතීය ඉටුකර දෙන ලෙසට ඉල්ලීම කලද එය ඉටු නොවන බවද චන්ද්‍රිකා තිසේරා පවසයි.
ඒ පිලිබදව ඇය මෙලෙස අදහස් පලකලේය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *