කුඩාලමුන්ට ONLiNE පංති එපා..
වයස අවුරුදු තුනත් පහත් අතර දරැදැරියන් සදහා ONLINE පංති පැවැත්විමෙන් වලකින ලෙසට කාන්තා හා ලමා කටයුතු අමාත්යංශය සියළු වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලිමක් කර සිටියි.
ඉහත වයස් කාණ්ඩයේ ලමුන්ට මෙමගින් බරපතල ලෙසට හානිසිදුවිය හැකි බවත්,තිරවලට දිගු කාලයක් නිරාවරණය විම හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් සුළුපටු නොවන බව කාන්තාහා ලමාකටයුතු අහාත්යංශය වැඩිදුරටත් සදහන් කරයි..