කීරි සම්බා සහල් හිඟයක්..

මේවන විට කීරි සම්බා සහල් හිඟයක් වෙළදපල තුල පවතින බව පාරිභෝගික ජනතාව පවසයි.
එසේම දැනට අතරින්පතර කීරිසම්බා සහල් ඇතැම් වෙලදුන් විසින් කිලෝග්‍රෑම් එක රැපියල් 400.00 ඉක්මවු මිලකට අලෙවිකරන බවද සදහන් වේ.
සහල් මෝල් සදහා වැයවන විදුලි පිරිවැයද ඉහල මට්ටමක පැවතමින් ඇති අතර සහල් නිෂ්පාදකයින් විසින් ප්‍රකාශ කරන්නේ මේ වන විට පවතින ආර්ථික තත්වය මත පැරණි මිලට කීරිසම්බා දිය නොහැකි බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *