කියුබානු ජනතාව ජිවත් කරවිමට අපි පෙල ගැසෙමු..

ධනපති කදවුර නියෝජනය කරමින් ඇමරිකානු අධිරාජ්‍යය වාදය විසින් මැදපෙරදිග භුමිය අත්පත්කර ගැනීම පමණක් නොව දැන් කියුබාවද වනසන්නට මුලික අඩිතාලම දමා අවසන්ය.
ඒ සියළු සම්බාධක කියුබාව වෙතට මුදාහැර අවසන් මෙවන් වකවානුවක කියුබාව වෙනුවෙන් ලාංකීය ප්‍රජාව පෙනිසිටිමේ අවශ්‍යයතාවය පිලිබදව දැනුවත් කිරිමේ හමුවේදි නිතිඥ නුවන් බෝපගේ සිය අදහස් මෙලෙස දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *