කාන්තාවන්ගේ රාත්‍රි සේවාමුර ගැන ගැසට්ටුවක් එයි..

රාත්‍රි සේවාවල යෙදෙන කාන්තා ප්‍රජාව සදහා නව ගැසට් පත්‍රයක් මගින් අවසරය ලබාදෙමින් එහි නිරත විමට අවස්ථාව උදාකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කම්කරැ අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත මෙම විශේෂ ගැසට්පත්‍රය නිකුත්කර ඇති අතර සාප්පු හා කාර්යාලය සේවකයින්ගේ පනත අනුව මෙම හිමිකම ඉන්ලබාදි ඇති බව සදහන් වේ.
වයස අවුරුදු 18සම්පුර්ණ වු කාන්තාවන් සදහා පස්වරැ 6.00 සිට පෙරවරැ 6.00දක්වා සේවයේ යෙදවිමට සේවා යෝජකයින්ට මෙමගින් අවස්ථාව උදාකර දි ඇති අතර ඒ සදහා යොදවන කාන්තාවන්ට සුභසාධනයන් ලබාදිමට කටයුතු කලයුතු බව එම නව ගැසටිටුව මගින් පෙන්වා දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *