කළු ජනවාරිය ස්මරණය ජනවාරි 12 දා..
ජනමාධ්‍යය කරණයේදි අතුරැදහන් වු ඝාතනයන්ට ලක් වුු සහ නොයෙකුත් ආකාරයේ ජනමාධ්‍යය වේදින් සැමරිම කළු ජනවාරිය ලෙසට ලාංකීය ජනමාධ්‍ය සංවිධාන මේ වන විට නම් කර ඇත.
එය ස්මරණය කිරිම සදහා ජනවාරි 12දාටයෙදි තිබෙන අතර ඒ සදහා පැවැත්වෙන ජනතා සම්මන්ත්‍රණය ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදි සවස 3.00ට ජනබලය සංවිධානය මගින් පැවැත්වෙන බව එමසංවිධානය පවසයි.
මෙහිදි අදහස් දැක්විමට මාධ්‍යවේදි නන්දන වීරරත්න,කසුන් පුස්සේවෙල,නිර්මාල් රංජිත් දේවසිරි,විදර්ශණ කන්නන්ගර යන කථිකයන් සහභාගි වන බව වාර්තා වේ.