කලාපේ වැඩකරන අපිට සැනසිල්ලක් නෑ..
වෙළද කලාපය තුල සේවය කරන අපිට කිසිම ආකාරයට නිදහසක්,සැනසිල්ලක්,සහ රැකවරණයක් නැති බව පසුගියදා ශ්රමාභිමානි කේන්ද්‍රය විසින් කැදවු කාන්තා දින වැඩසටහනේ දි වෙළද කලාපයේ සේවයේ නියුක්තව සිටින ශ්‍රමික කාන්තාවක් වු ශ්‍රිදේවි සිය අදහස් මෙලෙස පල කලේය..