කම්කරැ නඩු ඉක්මන් කරන්න ඉන්ක්‍රිමන්ට් දෙන්න යයි..

පවතින නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරිම සදහා වාර්ෂික වැටුප් වර්ධක සදහා සුදුසුකම් ලැබුවන්ට එය ලබාදීමට එම කොමිෂන් සභාව තිරණයකර ඇති බව වාර්තා වේ.
එම චක්‍රලේඛය මේවන විටත් නිකුත්කර ඇති අතර එය එලබෙන පෙබරවාරි පලමුවැනිදා සිට බලපැවැත්වෙන බවද සදහන් වන අතර අදාල අයදුම් පත්‍රනියමිත පරිදි සකස්කර අධිකරණසේවා කොමිසමේ ලේකම්වරයා වෙත ඉදිරිපත්කලයුතුව පවති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *