එපා..එපා..තවත් ..එපාත්‍රස්ත නීති තවත් එපා..

PSTA පනතා වහා හකුලා ගන්නා ලෙසට බලකරමින් සිවිල් සංවිධාන විසින් අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්විය.
එම විරෝධතාවයෙන් අනතුරුව අධිකරණ අමාත්‍යංශය වෙත රජය බලයට පැමිණීමට පෙර පොරොන්දු වු පරිදි ත්‍රස්තවාදය වැලැක්විමේ පනත හකුලානොගෙන ඒ වෙනුවට නව පනතක් ඉදිරිපත් කිරිම සම්බන්දයෙන් සිය විරෝදතාවය පවත්වන බවත් ගෙන එමින් තිබෙන නව පනත වහා හකුලා ගන්නා ලෙසට රජයට බලකරන අතර ඒ සදහා විරෝධය පලකරමින් අත්සන් තැබු සංදේශයක් ද බාරදිම සිදු කෙරැණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *