උල්කාපාත වැස්ස අද රාත්‍රියේ දි..
මෙම වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දැක ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යඥ සහ ඉංජිනේරැ කථිකාචාර්ය ගිහාන් විරසේකර පවසයි.
මෙම උල්කාපාත වර්ෂාව අතර BOOTS යන තාරකාවන්ද පවතින බවත් මෙය පියවි ඇසට පහසුවෙන්ම දැකගතහැකි බවද සදහන් වේ.
එසේම මෙම වසර නැවතත් හඳ වෙතට මිනිසුන් රැගෙන යාමට බලාපොරොත්තු තැබිය හැකි වසරක් විම විශේෂත්වයක් බව ද ගිහාන් විරසේකර වැඩිදුරටත් සදහන් කරයි.