ඊ.පි.එෆ් එක රැකගන්න කලාපයේ දිවිපිදු රෝෂාන් චානක සැමරැම කටුනායක දි..
වර්ෂ 2011දි කම්කරැ ජනතාව නොයිල්ලු පෞද්ගලික අංශය සදහා විශ්රාම වැටුප් කුමයක් එදා පැවති රජයන් විසින් කම්කරැවන්ගේ හිස මතට බලයෙන් පැටවිමට එරෙහිව වෙළද කලාපයේ ගෙනගිය අරගලයේදි රොෂාන් චානක පොලිස් වෙඩිපහරින් සිය ජිවිතය කැපකලේය.
එනබෙන 25 දා සවස 3.00ටකටුනායක ඇවරිය වත්තේදි මෙම සැමරැම පැවැත්වෙන අතර පිලිම නෙලානැති පොදුජන විරැ සැමරැම ලෙසට නම්කර ඇති බව සදහන් වේ.