ඉරාන ජන සටනට අපේ සහය පලකරනවා..

ඉරාන තානාපති කාර්යාලය ඉදිරි පිටදි ඇමරිකාව සහ ඊශ්‍රායලය යන රටවල් දෙක විසින් සිදු කරනු ලබන බලහත්කාරයන්ට එරෙහිව සිවිල් සංවිධාන හා වාමාංශික දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් සහ තවත් සංවිධාන විසින් ඉරාන ජනතාවට සහය පලකරමින් ඇමරිකාවට එරෙහිව විරෝධතාවයක් පැවැත් විය.
ඉරාන ජනතාවට නිදහස ඉල්ලා කරන ලද විරෝදතාවය මෙලෙස අප කැමරාවට හසුවිය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *