ඉරානයට එරෙහිව ඇමරිකාව කරන ප්රහාරයන් අනීතිකයි..අසාධාරණයි..
ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදි ඉරාන ජනතාවට සහය පලකරමින් පැවති විරෝධතාවයේ දි ශ්‍රිලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍යය වීරසිංහ මාධ්‍යය වෙතට අදහස් පලකරමින් කියාසිටියේ ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් සිදුකරනු ලබන ප්රහාරයන් අසාධාරණ බවයි.
එලෙස අදහස් මේ ආකාරයට ඔහු තවදුරටත් දැක්වීය..