ඉරාණයේ මිලින කල මල්කැකුළුනිහඩවම සමුදෙයි..
ඊශ්රායලයත් ඇමරිකාවත් එක්ව මෙල්ල කිරිමට උත්සාහ දරමින් සිටින ඉරාණයට ප්රහාරයන්එල්ල කලේ යුද්ධයේ කෲරත්වය ලොවටම පසක් කරමිනි.
එවන් අතිශය බිහිසුනු යුධමය සමය ලොවටම කියාපාමින් ඉරානය මෙල්ල කිරිමට බලවත් උවමනාවක් ඇමරිකාවට ඇතිබව ඉරනයේ පාසලක කුඩා දරැවන් 148 දෙනෙකු වෙතට ඉතාමත් තිරිසන් ආනාරයට එල්ල කල ප්රහාරයෙන් ඉරාන වැලිතලය සිප ගනිමින් රක්ත රැධිරයෙන් මුළු ඉරානයම කම්පා කරවමින් ඒකුඩාදරැවන් මරැවැලද ගත්තේය.
කෝ මානව හිමිකම් සංවිධාන..මානව අයිතින් කිසිවක් මේ ඇමරිකානු බලයේ ඉතිරිකර නැත..