ඉන්ධන QR සම්බන්ධයෙන් බලශක්තියෙන් මෙහෙම කියයි..
ඉන්ධන නිකුත් කිරිමේ ජාතික අවසර පත්‍රය හෙවත් QR CODE අද දින උදේ 6.00 සිය ක්‍රියාත්මක වන බැවින් මේ මැදපෙරදිග උද්ගතව ඇති තත්වයමත ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සදහන් කරයි.
මෙය https:/fuelpass.gov.lk වෙබ්අඩවිය හරහා අදාල කේත අංකය බලාත්මක කරගතහැකි බව එමඅමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයා පවසයි.