ඉන්ධන බුලී වලට එකතු කරන්න එපා…
ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු ප්රමාණවත් ආකාරයට ඉන්ධන තොග තිබෙන බවත්,පොලිම් වල රැදි සිටිමෙන් ඉන්ධන බුලි වලට රැස්කර නොගන්නා ලෙසට ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් බෙදාහැරිම් කරනු ලබන සේවකයින් මේ වන විටත් සේවයට කැදවා ඇති බවත් ,ඉන්දන නිකුත් කිරිම අරබා ඇති බවත් පෝයදින වුවත් තෙල්සැපයිම සුපුරැදු පරිදි සිදුකරන බව තෙල් සංස්ථාවේ සභාපති ඩි.ජේ.කරැණානායක පවසයි.