ඇමරිකානු ව්‍යප්තවාදයට එරෙහිව විරෝධතා…


වෙනිසියුලාවට ඇමරිකානු මැදිහත්විම හේතඅ කරගෙන ඔවුන්ගේ ව්‍යප්තවාදයට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතාවයක් පැවැත්විය.
එහිදි විරෝදතා කරැවන් පවසා සිටියේ ඇමරිකාව විසින් තම බලය උපයෝගි කරගනිමින් වරින් වර රටවල් සදහා අනවශ්‍ය මැදිහත්විම් සිදුකරන බවත් එය වහාම නවතා දමන ලෙසත් මෙම විරෝධතාවලින් බලකරන බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *