ඇමරිකානු ප්‍රහාර හමුවේ මියගිය දරැවන් මෙලෙස සිහිපත් විය….

ඇමරිකානු ඊශ්‍රායල් බලහත්කාරය මත ඉරානය වැනසිමේ ප්‍රයත්නයේ දි දරැවන් ඝාතනය විම සිදුවුයේ ඉමහත් අමානුෂිකවය.
එහිදි ඉරානයේ දි ඇමරිකානු ප්‍රහාරයන්ට ලක්විම නිසා මරණය වැලදගත් දරැවන් ගණන 148 දෙනෙක් බව ඉරාන රජය පවසයි.
පසුගියදා ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දි එලෙස මියගිය දරැවන් සිහිපත් කරමින් එම දරැවන්ගේ ජායාරැප ප්‍රදර්ශණයක් ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දි පැවැත් වු අතර මෙලෙස අප කැමරාවට හසුවුයේ හදවත සසල කරවමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *