ආපදා සහන සේවා නිළධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක..
ආපදා සහන සේවාවන් වල මෙතෙක් රාජකාරියන් වල නිරතව සිටි රජයේ නිළධාරින් අද සිට එම කටයුතු වලින් ඉවත්ව සිටිමට තිරණය කර ඇතිබව වාර්තා වේ.
පැවති සුලිකුණාටුව තත්වය හේතුවෙන් රාජකාරියන් ඉටුකලද එම සේවාවන් ඉටුකිරිමේ දි ඇතිගැටළු සහගත තත්වයන් සදහා රජයේ සැලකිය යුතු අවධානයක් තමන් වෙත නොලද හෙයින් මෙම තිරණයට එලබිමට සිදුවු බව එම නිලධාරින් පවසයි.
මේ සම්බන්දයෙන් සමස්ත ලංකාඉසහනසේවා වෘත්තිය සංගමය , ග්‍රාමනිළධාරි වෘත්තිය සංගමය,තාක්ෂණ නිළධාරි වෘත්තීය සංගමය එක්ව නිවේදනයක් නිකුත් කරමින් එම සේවාවලින් ඉවත් වන බව සදහන් කලේය.