ආණ්ඩුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති පෙරමුණක් හැදෙයි..
වත්මන් ආණ්ඩුවට එරෙහිව සෞඛ්‍ය කේෂ්ත්‍රය නියෝජනය කරමින් නව වෘත්තිය සමිති පෙරමුණක් ගොඩනගා ඇති බව වාර්තා වේ.
එම පෙරමුණ සදහා වෛද්‍ය සංගමය ,පරිපුරක අතුරැ වෛද්‍ය සංගමය,හෙද,සෞඛ්‍ය සහායකයින්ගේ වෘත්ති සමිති මෙම වෘත්තීය ඒකාබද්ධ පෙරමුණසදහා එක්ව ඇති බව සදහන් වේ.
පවතින ආණ්ඩුව මේ වන විට සමස්ත වෘත්තිය සමිති විනාශ කරමින් කටයුතු කිරිම හේතු කරගෙන මෙම වෘත්තීය සමිති පෙරමුණ ගොඩනැගු බව එම පෙරමුණේ රවි කුමුදේශ් පැවසීය.