අසෝක රන්වලට වරෙන්තු..

වත්මන් පාර්ලිමේන්තුවේ මංත්‍රි වරයෙකු වු හිටපු කතානායක අසෝක රන්වලට මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත්කර ඇත.
පසුගිය වකවානුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ දි සිදුකල රිය අනතුරුට අදාලව ඔහු පෙනිසිටිය යඅතු නඩුවට අධිකරණයට පෙනි නොසිටිම හේතුවෙන් මෙලෙස අධිකරණය මගින් ඔහුවරෙන්තු කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *