අවුරැද්දට විදුලි බිලත් ඉහලට..
එලබෙන අප්ප්‍රෙල් 1වන දා සිට පවතින විදුලි බිල ඉහල දැමිම සදහා මහජන උපයෝගිතා කොමිසම තිරණය කර ඇති බවත්,නව විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරිමට යෝජිත බව සදහන් වේ.
ඒ අනුව 13.56%ක විදුලි සංශෝධනයක් මහජන උපයෝගිතා කොමිසමෙන් එම මංඩලය ඉල්ලා ඇත.
එසේම ඒකක 0-30 දක්වා 04.03%කින්ද එහි වටිනාකම රැපියල් 15.00 ද,ඒකක 31-60දක්වා 6.9%ද රැපියල් 45.00ද,ඒකක 61-91 දක්වා 6.9% දඉහල යන අතර එය 7.1% ඉහල යන අතර එය රැපියල් 420.00 ද ඉහල යන බව වැඩිදුරටත් සදහන් වේ.