අවධානයෙන් හා ආරක්ෂා කාරි පිලිවෙත් අනුගමනය කරන්න..

මැදපෙරදිග කලාපයට අයත් රටවල් ආශ්‍රිතව පැන නැගි ඇති යුධමය තත්වය හේතුවෙන් අදාල රටවල් විසින් අනුගමනය කලයුතු ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් වලට අනුකුලව කටයුතු කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වල නිකරැනේ යෙදීමෙන් වලකින ලෙසද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදයක් නිකුත් කරමින් විදේශයන් වලට සිටින ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලිමක් කර ඇත.
එසේම හදිසි අවස්ථාවේදි ඇමතිම සදහා පහත සදහන් දුරකථන අංකයන් හා සම්බන්ධ වන ලෙසට වැඩිදුරටත් දන්වා සිටියි.
විදේශ කටයුතු අමාත්‍යංශය ..94719802822/hotline..1989 අබුඩාබි..971509318538
ජෝර්දානය..
වැඩබලන දුතමංඩල ප්‍රධානි..00962781365773
කොන්සියුලර් නිළධාරි..
00962781538585
හදිසි ඇමතුම්..00962777313323
කුවෙට්..
*96565845646
*96566503544

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *