අම්බුළුවාවේ අධි අවදානමක්..

අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයකටම නාය යාමේ සහ පවතින ගල්පෙරලීමේ අවදානම් සහගත තත්වයන් පවතින බවත් එම හේතුව මත අම්බුළුවාව ජලාශ පාරේ නිවාස 5 ක් සදහා අධි අවදානම් තත්වයක් පවතින බැවින් එම ප්‍රදේශය අධි අවදානම් කලාපයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.
එම නිසා මෙලෙස අවදානම් ලෙසට හදුනාගෙන ඇති ප්‍රදේශයන් වහා ඉවත්ව ආරක්ෂාකාරි ස්ථාන සදහා යන ලෙසට දැනුවත් කර ඇති බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *