අමරකිර්ති ඝාතන නඩුවේ තින්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා..

හිටපු පාර්ලිමේන්තු මංත්‍රි අමරකිර්ති අතුකෝරල ඝාතන නඩුකටයුත්තේ මේ වන විට ලබා දි ඇති තින්දුව සම්බන්දයෙන් අභියාචනා ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව ජන අරගල සංධානයේ නිතිඥ නුවන් බෝපගේ පවසයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකජ්චාවකදි මේ පිලිබදව අනාවරණය කල අතර ඝාතකයන් සහ මේ සදහා මුලපිරැ තවමත් නිදැල්ලේ සිටින බවත් ඔහු සදහන් කරයි.
මැයි9 දා අරගල භුමියට ප්‍රහාරයන් එල්ල කරමින් සිටි අවස්ථාවේදි නිතිපති දෙපාර්තමේන්තුවේ දුර්වලතාවයන් හේතුවෙන් සනත් නිශාන්ත,ජොන්ස්ටන් , නාමල් රාජපක්ෂ යන අය වගඋත්තරකරුවන් නොකිරිම තුල සාධාරණ පරික්ෂණ සිදු නොවුන බව ද සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *