අපි පාරට බැහැලා ඉල්ලන්නේ කම්කරැ ස්ත්‍රින්ට ගෞරවනියව වැඩකලහැකි පරිසරයක් ලබාදෙන ලෙසයි..

දශක හතරක එහා ගිය කාලපරිච්ඡේදයක සිය කම්කරැ කාන්තාවන් වෙනුවෙන් සටන් වදිමින් කම්කරැ ස්ත්‍රි ප්‍රජාවට ගෞරවනීය ලෙසට වැඩකලහැකි පරිසරයක් ගොඩනගන ලෙසට බලකරමින් කොළඹදි ස්ත්‍රී මධ්‍යස්ථානයේ වැඩසටහන්ඉසම්බන්ධිකාරක කාන්චනා අබේසේකර සිය අදහස් මෙලෙස දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *