අපිට ඕන ලංකාවේ ක්රිකට් හදන්න..
ක්රිකට් ආයතනයේ ශම්මිගේ අදුරදර්ශි ක්රියාකලාපය හේතුවෙන් ලංකාවේ ක්රිකට් ක්රිඩාව දිනෙන් දිනම බිදවැටෙමින් පවතින බව ක්රිඩාලෝලිහු පවසයි.
එවන් පසුබිමක ක්රිකට් ක්රිඩාවේ උන්නතිය පතන ක්රිඩාලෝලින් සමග ශම්මිට ගෙදර යන ලෙසට බලකරමින් අසංග අමරවික්රම,ඩානිෂ් අලි,රාජාංගනයේ හිමි ඇතුළු පිරිසක් ක්රිකට් ආයතනය ඉදිරිපිටදි විරෝදතාවයක් පැවැත්විය.
එහිදි පලවු අදහස් මෙසේය..