අධ්‍යපන ලේකම් CID යට යයි..
අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා හයවන වසරේ මොඩියුලය සදහා සමලිංගික වෙබ්අඩවියක ලිපිනය සහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ පිලිබදවඅදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉතාමත් කුමණ්ත්රනකාරි ලෙසට බහිර පාර්ශවයක් විසින් මෙලෙස කටයුතු කර ඇති බවට සැකයක් තමාවෙත පවතින බවය.
මේ පිලිබදව වහා විමර්ශනයක් ආරම්භ කර අදාල පුද්ගලයන් ට දඩුවම් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහු ඉල්ලා ඇත.