අතුරැදහන් වුවන්ට සහන දිමනාව ප්‍රමාද ඇයි..

එදා මෙදාතුර බලහත්කාරයෙන් උතුරේ සහ දකුණේ අතුරැදහන් වුවන්ට මෙතෙක් පිලිගතහැකි ලෙසට යුක්තිය ඉටු නොවු පසුබිමක අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුව විසින් කොළඹදි යුක්තිය ඉල්ලා මාධ්‍ය හමුවක් පැවැත්විය.
එහිදි අයවැය තුලින් වෙන්කල ලක්ෂ දෙකක මුදල ලබාදිමට අදාල බලධාරින් දක්වන නොසැලකිල්ල පිලිබදව අතුරැදහන් වුවන්ගේ පවුලේ පිරිස් වෙනුවෙන් නීතිය හා සමාජභාරයේ සදුන් තුඩුගල මෙලෙස සිය අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *