අතුරැදහන් වුවන්ගැන තොරතුරු නොපමාව ලබාදෙන්න

බලහත්කාරයෙන් අතුරැදහන් කල පුද්ගලයන් පිලිබදව මේ දිනවල තොරතුරැ අතුරැදහන් පවුල් එකතුව විසින් රැස්කරමින් පවතින අතර ඒ පිලිබදව ඔබ දන්නා තොරතුරු එම සංවිධානයට ලබ⁣ාදෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටියි.
එම තොරතුරැ පෙබරවාරි 4 දිනට පෙර ලබාදෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියි.
එසේම අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුව විසින් එක්සත් ජාතින්ගේ මානවහිමිකම් පිලිබද මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද දැනුම්දිමකට අනුව මෙම තොරතුරැ රැස්කරන බව සදහන් වේ.
මේ පිලිබදව වැඩි විස්තර සදහා 0763603729 අංකයට හෝ fodlanka@gmail .com වෙතට ඇමතිමෙන් ලබාගතහැකි බව නිවෙිදනයක් නිකුත්කර මින් එම සංවිධානය කියා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *