සුපිරි බලවතෙකු විසින් පාගා දැමු පලස්තීනය කෘතිය එලි දක්වයි..

සිය මාතෘ භුමියේ උරැමය අහිමි වෙමින් පවතින පලස්තීනුවන් පිලිබදව හිටපු ජනසංනිවේදන අමාත්‍යය වරයෙකුව සිටි ඉමිතියාස් බාකර් මාකර් විසින් රචිත “සුපිරි බලවතෙකු විසින් පාගා දැමු මාතෘභුමියේ උරැමය හෙවත් පලස්තිනය” පිලිබදව නවතම කෘතිය දෙස්විදෙස් තානාපතිවරැ සහ හිටපු අමාත්‍යය වරැන්ගේ සහභාගිත්වයෙන් කෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දි පසුගියදා එලිදැක්විය.
එම කෘතිය ඉමිටිතියාස් බාකර්මාකර් අතින් පිලිගැන්විම සියළුම සමභාවනීයන්ටම මෙහිදි පිරිනැමුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *