සීමාවක් නැහැ අපිට කරන්න පුළුවන් උදව්ව මොකක්ද කියන එක..
ශ්‍රිලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ ප්රජාසත්කාරක වැඩසටහන් පිලිබදව පසුගියදා මාධ්‍යය හමුවකදි මාධ්යවෙදියකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරැ දෙමින් ගුවන්හමුදාවේ සේවා වනිතා ඒකකයේ ලේකම් වින්ග් කමාන්ඩර් ලිලන්ගි රන්දනී සිය අදහස් මෙලෙස දැක්විය..