සජිව නිහඬ වෙයි !

සජීව විජේවීර කියන්නෙම පත්තර උණක් තිබ්බ පත්තර කාරයෙක්ය.සටන් කරමින් පත්තර රස්සාව ජනතාව වෙනුවෙන් ඉටු කල සටන්කාමි පත්තරකාරයෙක් බව කිවයුතු නැත.
එවන් උදාර සජීව නම් වු සටන්කාමි පත්තරකාරයා සිය ජිවිත රඟමඩලෙන් නිහඩවම සමුගත්තේය.
ජනතා ප්‍රශ්ණ හමුවේ ඔහු සිටියේ ජනතාවගේ පැත්තේය.එතැන ඉදන් අකුරැ කෙරැවේ මහත් අභිමානයෙන් යුතුවය.
සජිව,ඔබට සුභ ගමන්..මිතුර..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *