සංවර්ධන නිළධාරින්ගේ මාරාන්තික උපවාසයට සතියයි..
අද දිනවන විට සංවර්ධන නිලධාරීන් ඇරබු මාරාන්තික උපවාසයට සතියක් ගතවිය.
එලෙස ඔවුන් මාරාන්තික උපවාසය අරබා ඇත්තේ ගුරැසේවයට තමන් ඇතුලත් කරගන්නා ලෙසට වත්මන් පාලකයනි්ට බලකරමින් වන අතර පසුගිය 26 වන දා මෙය ආරම්භ කෙරැණි.
පසුගිය 30 වනදා ජනාධිපති මහජන සබදතා අධ්යක්ෂ ජනරාල් ඩි.ගමගේ ප්රකාශ කර සිටියේ ජනවාරි 3දා මේ සදහා ජනපති වරයාට සමග සාකජ්චාවක් ලබාදෙන බවකි.