ශ්‍රිලංකාවට ඕනෑම අවස්ථාවක තෙල් දෙනවා..…ඉරානය..

ශ්‍රිලංකාව ඉරානයේ ගෞරවනීය මිතුරකු බවත් ඕනැම අවස්ථාවක ලංකාවට උදව් කිරිමට ඉරානය සැදිපැහැදි සිටින බවත් ,ලංකාවට ඕනෑම මොහොතක ඉන්ධන ලබාදෙන බවද වත්මන් ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ පැවති මාධ්‍යය හමුවකදි පැවසීය.
පසුගියදා ලාංකිය මුහුදු සීමාව අභියසදි ඇමරිකානු සම්මැරින් ප්‍රහාරයට ගොදුරැව ඉරාන නෞකාවේ සිටි පිරිස බේරාගැනිමට ලංකාව කටයුතු කලේ ඉරානයේ ඉල්ලිමට ප්‍රථම බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *