විදුලිබල මංඩලයේ හඩට ඇහුන්කං නොදුන්නොත්රටම අදුරේ..
වෘත්තිය සමිති හඩට ඇහුංකං නොදුනොදි එම මංඩලය විසුරැවා හැරිමේ සැලැස්ම ක්රියාත්මක වුවහොත් මුළු රටම අදුරට වැටෙන බව විදුලි ඉංජිනේරුවන් අනතුරු හඟවයි.
ලංකා විදුලි බල මංඩලය වෙනුවට ඊට අනුබද්ධිත නව සමාගම් 6ක් ස්ථාපිත කිරිම සම්බන්දයෙන් ගැසට්පත්රයක් නිකුත් කල හොත් තාක්ෂණික ඉංජිනේරැවන් සහ අධිකාරිවන්ගේ සංගමය වහා වැඩවර්ජනයක් සිදුකරමින් විදුලිජාල වසාදමන බව ඔවුන් තවදුරටත් පවසයි.
එසේම කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොකරන බවද ඔවුහු පවසයි.