වතු සේවක වැටුප් වැඩි කිරිමට ගිවිසුම් ගතවිම අද
වතු සේවක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අදාල ගිවිසුම අත්සන් කිරිම අද සිදුකිරිමට නියමිත ව පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතලපහසුකම් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි.
2026 වර්ෂයට අදාලව අයවැය යටතේ වතුකම්කරැ ප්‍රජාවට සම්පූර්ණ දෛනික වැටුප රැපියල් 1750ක් හිමිවිමට නියමිතව පවතින බවත්,ප්‍රාදේශිය වැවිලි සමාගම් සමග මෙලෙස ගිවිසුම් ගතවිමට නියමිතව ඇති බව තවදුරටත් සදහන් වේ.