ලොව සුපතල සිත්තරු


ලොවේ නොමැකෙන නාමයක් රැන්දූ සිත්තරුන් එකොලොස් දෙනෙකුගේ ජීවන වෘතාන්තයන් ඇසුරින් මාධ්‍යවේදී තිස්ස හේවාවිස්ස මහතා විසින් ලියූ ලොව සුපතල සිත්තරු යන කෘතිය ඉතාමත් ප්‍රයෝජනවත් කෘතියකි.ආශිර්වාද ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් වන මෙය මිල වන්නේ රුපියල් තුන්සියයක මුදලකි.පිටු හැට හතරක් පුරාවටම ලොව පුරා සිත්තරුවන්ගේ තොරතුරු පාඨකයාට ලඟා කරවන්නට තිස්ස හේවාවිස්ස නැමැති ලේකකයා සමත් වී ඇත්තේය.කුඩා කලක සිට දුක්විඳ අනේක විධවූ පරික්ශාවන්ටද ලක්වෙමින් මෙම සිත්තරුන් ලොව අගනා නිර්මාණ බිහි කරන්නට ගෙන ඇති වෙහෙස පිළිබඳව මෙම කෘතිය කියවන්නාගේ සිත තුළ අදහසක් මතුකර ලීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගය කල යුතුමය.

සටහන:- ඈන් මිලිනි රෝශිණී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *