මානව හිමිකම් ක්‍රියාකාරි බ්‍රිටෝ ප්‍රනාන්දුට ස්විඩනයෙන් සම්මානයක්..

මෙරට අතුරැදහන් වුවන් පිලිබදව වසර ගණනාවක සිට සටන් කරමින් යුක්තිය උදෙසා පෙනිසිටින අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු වෙතට ස්විඩන් රජය මගින් PER ANGER 2026 සම්මානය සදහා යෝජිතව ඇත.
පලමුවරට මානව හිමිකම් සම්බන්දයෙන් ලාංකීකයෙකුට මෙම සම්මානය ලබාදෙන අතර ඔහු විසින් වසර තිස්පහක් තිස්සේ අතුරැදහන් වුවන් වෙනුවෙන් හඬ නගමින් කටයුතු කිරිම වෙනුවෙන් මෙම සම්මානය සදහා ඔහු පාත්‍ර වි ඇති බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *