බේකරි නිෂ්පාදන මිලත් ඉහලට..
ග්රැම් 450 පාන් ගෙඩියක මිල සිට සියළුම බේකරි නිෂ්පාදන වල ඉහල දැමිමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර මින් කියයි.
ඒ අනුව ග්රැම් 450ක පාන් ගෙඩියක මිල රැපියල් 10/=කින්ද ඉහලදමා ඇති අතර ,නවමිල රැපියල් 130/=දක්වා ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.
එසේම බේකරි ආශ්‍රිත සියළුම නිෂ්පාදන වල මිලද ඉහල යන බව එම සංගමය පවසයි.