පැෆ්රල් වාර්තාව අද BMICH හිදි එලිදකී..

පැෆ්රල් සංවිධානය හා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒකාබද්ධව සිදුකල ජන්ද ප්‍රකාශ කිරිම සදහා චන්ද දායකයින්ට සුදුසු ප්‍රවේශ මාර්ග හා චන්ද මධ්‍යස්ථාන වල පවතින පරිසරය වැඩි දියුණු කිරිමේ අරමුණ පෙරදැරි කරගෙන සිදුකල පර්යේෂණ වාර්තාව එලිදැක්විමට නියමිතය.
මෙම පර්යේෂණ වාර්තාව අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පස්වරැ 4.30ට එලිදැක්වෙන අතර මැතිවරණ කොමසාරිස් එහි සභාපති,රාජ්‍යය නිළධාරින් ,සිවිල් සංවිධාන, සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මේ සදහා සහභාගි විමට නියමිත බව තවදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *