පර්චස් එකකට පනස් දාහ ගානේ දෙන්නලු..

විවිධ දුෂ්කරතා,ගැටළු කොතෙකුත් තිබියදි වෙළද කලාප සහ කාර්මික ජනපද ආශ්‍රිතව ශ්‍රමික කාන්තාවන් ලෙසට සේවය කරනු ලබන කාන්තාවෝ අද ටත් සේවය කරන්නේ කිසිදු ඇගයීමක් නොමැතිබව කිවයුතුව ඇත.
එවන් පසුබිමක් තිබියදි වගුරැබිම් වල තම වාසභුමි කරගත් එහි ජනතාවට වන අගතියන් බොහෝය.
එලෙස නිවාස තනාගෙන සිටින ශ්‍රමික ජනතාවගෙන් පර්චස් එකක් සදහා රැපියල් පනස්දහසක් බැගින් ගෙවන ලෙසට වගකිව යුත්තන් ඉල්ලා සිටින බව ශ්‍රමාභිමානි සංවිධානය ශ්‍රමික කාන්තාවන් කැදවු සභාවකදි මෙලෙස හෙලිවිය.
ඒ පිලිබදව සිය අදහස් මෙලෙස එම කාන්තාව විසින් මෙලෙස දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *