එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රෙෂ්ඨාධිකරණ නඩු තින්දුවට කොහොමද ජනාධිපති අතගසන්නේ..

මෙරට මුහුදු සිම⁣ාව තුලදි ගිණිබත් වෙමින් අපගේ මුහුද විනාශ විම හේතුකරගෙන පාරිසරිකව සිදුවු බලපැම නිසාවෙන් නිහඩව නොසිට සටන් වැදුන අය අතරින් එලෙස වන්දි ලබාගැනිමේ සටන දිනන තුරැ සටන් කල සටන් කාමි ආචාර්ය අජන්තා පෙරේරා මේ සම්බන්දයෙන් නීතිපති වරයා හමුවිය.
ඇය වන්දි ලබාගැනිමේ කමිටුවේ සාමාජිකාවක වන අතර එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනිමේ අරගලයේදි නොනැවති හඩනගමින් සිටින අතර ඇය මාධ්‍යය වෙත මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *