ඉන්ධන ගැටළුව හේතුවෙන් රජයේ සේවකයින්ට මාර්ගෝපදේශයන් එලිදකියි..

මැදපෙරදිග යුධමය තත්වය මත ඇතිව ඇති ඉන්ධන ගැටළුව සදහා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරිම සදහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා විසින් සියළුම රාජ්‍යය නිළධාරින්ට නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර ඇත.
ඒ යටතේ තනි වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහන සේවය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේදය භාවිතා කරන ලෙසත් ,රැස්විම් සහ සාකජ්චා සදහා දුරබැහැර සිට කැදවන නිළධාරින් සදහා ZOOM,GOOGIE MEET භාවිතා කරන ලෙසත්,තොරතුරැ හුවමාරැ කරගැනිම සදහා EMAIL,WHATS APPYභාවිතා කරන ලෙසත් එම මාර්ගෝපදේශය හරහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් දැනුම් දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *